Get real, active and permanent YouTube subscribers
Get Free YouTube Subscribers, Views and Likes

පල් මෝඩයෙක් වෙන හැටි (පියවරෙන් පියවර සරලව) : How To be a Blind Idiotic Slob (Step By Step Guide)!

Follow
Science With Ruchira

අද මේ වීඩියෝ එක තුල මම කතා කරන්න යන්නේ, කොහොමද කෙනෙක් පල් මෝඩයෙක් (සමාජය තුල දුර්ගන්ධය පතුරවන මුග්ධ මින්සෙක්) වෙන්නේ කොහොමද කියන කරුණ පියවරින් පියවර. මේ කරුණට මුල් වෙන්නේ Allogory of Folly නමැති Quentin Matsys නම් දාර්ශනික චිත්‍ර ශිප්ලියා විසින් කල සිතුවමක්.

මේ සිතුවමේ පින්තූරයක් පහළ ලින්ක් එකෙන් ගන්න පුළුවන්:

https://drive.google.com/file/d/1Zu3u...

posted by obilihi