Get free YouTube views, likes and subscribers
Get Free YouTube Subscribers, Views and Likes

වටිනා ජීවිත ගෙවන අයගේ පොදු කරුණු තුනක් : සමාජ විද්‍යාත්මක සොයාගැනීමක් (Science With Ruchira)

Follow
Science With Ruchira

මේ වීඩියෝ එකෙන් මම කතා කරන්න යන්නේ, කොහොමද කෙනෙක් තමුන්ට වෙන්න පුළුවන් හොඳම පුද්ගලයා වෙන්නේ කියන කරුණ. මම මෙතැනදී මතු කරන්නේ, ලෝකයේ සැබෑම වෙනසක් සඳහා කැපවෙච්ච මිනිසුන් සතුව තියන පොදු ලක්ෂණ තුනක් ගැන. ඒ වගේම එම ගුණාංග තමුන් තුල වර්ධනය කර ගන්න කුමක්ද කරන්න ඕනේ කියන කරුණත් මේ වීඩියෝ එකේදිම මම කතා කරනවා.

විෂය කරුණු පිලිබඳ කරුණු මගෙන් විමසීමට බොහෝ දෙනෙක් පහළ FaceBook පිටුව භාවිතා කරනවා:   / sciencewithruchira  

posted by obilihi