Sub4Sub network gives free YouTube subscribers
Get Free YouTube Subscribers, Views and Likes

ජීවිතය අත නොහැරීම සඳහා ස්ටොයිකවාදය : (Stoicism) : ජීවිතයට දර්ශනවාදය

Follow
Science With Ruchira

ඉල් මස පුන්පොහෝ දිනය වෙනුවෙන් මේ වීඩියෝව ඉදිරිපත් කරන්නේ ස්ටොයිකවාදය නමැති ඉතාම වටිනා දර්ශනවාදය, මූලික සංකල්පයක් ලෙස ඉදිරිපත් කරන්න. ස්ටෝයිකවාදය තුලින් ජීවිත, අතීතය සහ වර්තමානය ලෙස කොටස් දෙකකට බෙදා, වර්තමානය තුල තම ගුණ වගාව ක්‍රියාත්මක කරන්නේ කොහොමද කියන කරුණ ඉතාම හොඳින් විග්‍රහ කරනවා. ස්ටෝයිකවාදය ගැන තවදුරටත් ගැඹුරින් ඉගනගන්නත් මේ වීඩියෝ එක තුලින්ම ආරාධනා කරනවා.

posted by obilihi