Free YouTube views likes and subscribers? Easily!
Get Free YouTube Subscribers, Views and Likes

Biggest brahma farm - සමපෝෂ රහස - කුකුළන් සාදා මසකට ලක්ෂ දෙකකට වඩා අමතර ආදායමක් ලේසියෙන්ම හොයමු

Follow
FPB favorite pet book

#chickenfarm #brahmafarming #FPBfavouritepetbook #chikken

කෑගල්ල ප්‍රදේශයේ පියෙකු විසින් පවත්වාගෙන යනු ලබන බ්‍රහ්ම සතුන් ඇති කරන ෆාම් එකකට අපි ගියා බ්‍රහ්ම සතුන් මේ දිනවලදී ඉතාමත් ලොකු මිල ගණන් වලට විකිණෙනවා ඒ වගේම ගොඩක් අය හොයන බ්‍රීඩ් එකක් ඉතින් මම මේ ගැන වීඩියෝ එකක් කරන්න හිතුවා හරි ආකාරව පැටවුන් බෝ කරන්නේ කෙසේද මසකට ලක්ෂ දෙකකට වඩා ආදායමක් ලබන්නේ කෙසේද
ඒ සියලු විස්තර කතා කරා ස්වයං ව්‍යාපාරයක් ලෙස කරගෙන යන මේ ගොවිපළ ඉතාමත් ලස්සන අලංකාර කූඩු වලින් සහ වටපිටාවකින් යුක්තයි ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔබටත් ගන්න දෙයක් තිබෙයි කියා ඉතින් ගොඩක් ස්තූතිවන්ත වෙනවා මගේ වීඩියෝස් බලන ඔයාලට ඉතින් මම හිතනවා දිගටම ඔයාලා මා සමග රැඳේවි කියලා ඉතින් ඔයා මගේ චැනලයට අලුත් කෙනෙක් නම් අමතක නොකර සබ්ස්ක්‍රයිබ් ඉදිරියේදී තවත් මේ වගේ ලස්සන වැඩසටහන් ගොඩකින් හමුවෙමු subscribe plz


   • Incubator for Chicken Eggs | බිත්තර ර...  

   • පළමු වරට මහනුවරදි පවත්වපු විශාලතම dog...  

   • Quail and Poultry farm  කවුරුත් නොකී...  

   • ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට | Malaysian...  

   • නොමිලේ පෙන්නන පුංචි සත්තු වත්ත | අලුත...  


udaya kumara :0772463144

posted by Autignabs