How to get free YouTube subscribers, likes and views?
Get Free YouTube Subscribers, Views and Likes

ලෝ පතල පන්දු යවන්නන් කොර වෙනකොට අපේ කොල්ලා අයි පී එල් එකේ දාන සෙල්ලම | CSK vs SRH TATA IPL 2024

Follow
Cricket Island

ලෝ පතල පන්දු යවන්නන් කොර වෙනකොට අපේ කොල්ලා අයි පී එල් එකේ දාන සෙල්ලම | CSK vs SRH TATA IPL 2024

specialy thanks for photos and music, all creadits goes to owners.

අයි පී එල් තරගාවලියට අදාලව 46 වන තරගය ලෙස චෙන්නයි සහ සන්‍රසස් කන්ඩායම් අතර තරගය . එම් චිදම්බරම් ක්‍රීඩාංගනයේදී ඊයේ 29ව වනදා පැවැත් උනා.

කාසියේ වාසිය දිනූ සන්‍රසස් කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට චෙන්නයි කණ්ඩායමට ආරාධනා කල අතර ඔව්න් තම පන්දුවාර විස්ස තුල කඩුලු 3ක් පමනක් දැවී ලකුණු 212ක් ලබාගන්නට සමත් උනා.

එහිදී නායක රුතුරාජ් ගයික්වාඩ් අගනා ඉනිමක් දියත් කරමින් පන්ඩ්දු 54කට මුහුණ දෙමින් ලකුණු 98ක් ලබාගන්නට සමත් වූ අතර,

ඩැරල් මිචෙල් පන්දු 32ක් තුල ලකුණු 52ක් ලබා ගන්නට සමත් උනා,

ශිවම් දුබේ ලකුණු 39යයි.

පිළිතුරු ඉනිම දියත් කල සන්‍රයිසස් කණ්ඩායමට පන්දුවාර 18යි පන්දු 5කදී සියල්ලන් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 134ක් පමණයි ඒ අනුව ලකුණු 78කින් චෙන්නායි කණ්ඩායම විශිශ්ට ජයක් ලබා ගන්නට ඊයේ සමත් උනා,

සන්‍රයිසස් කිසිදු පිතිකරුවකුට සාර්ථක වීමට ඉඩ නොදුන් චෙන්නායි පන්දු යවන්නන් තරගය තමන් වෙත හරවා ගත් අතර. එහිදී දේශ්පාන්ඩේ කඩුලු හතරක් වගේම මතීශ සහ මස්ටෆිසූර් කඩුලු දෙක බැගින් ලබා ගන්නට සමත් උනා.

යම් තරමකින් හෝ ස්ථාවර වී සිටි පිතිකරුවන් වූ ඒඩ්න් මාක්‍රම් සහ හෙන්‍ රිච් ක්ලාසන්ගේ කඩුලු දෙක දවාගත් අපේ මතීශ තරගය සම්පූර්ණයෙන්ම චෙන්නයි වෙත ලගා කරගන්නට සමත් උනා,
මතීශ විසින් මාක්‍රම්ට යැවූ යෝකර් පන්දුවට ඕනෑම පිතිකරුවකු පරාජය වන බවයි ක්‍රිකට් විචාරකයන්ගේ පවා මතය උනේ.මතීශ ඊයේ ක්‍රියාත්මක කලේ පන්දුවාර් දෙකක් පමණයි, එම පන්දුවාර දෙක තුලදී ලකුණු 17ක් ලබාදුන් අතර කඩුලු දෙකක් ලබා ගන්නට ඔහු සමත් උනා

තරගයේ වීරයා චෙන්නායි නායක රුතුරාජ් ගයික්වාඩ්.

ඒ අනුව මෙවර අයි පී එල් තරගාවලියේ මේ ස්ථාන දෙකක් ඉදිරියට පැමිණීමට චෙන්නායි කණ්ඩායමට ඊයේ හැකි උනා , ප්‍රසාද ලකුණු සටහනේ ඔව්න් මේ වනවිට 3වන ස්ථානයේ රැදී සිටිනවා,සන්‍රසස් කණ්ඩායම ඊයෙ පරාජයත් සමග ප්‍රසාද ලකුණු සටහනේ 4 වන ස්ථානයේ රැදී සිටිනවා.

තවත් මෙවන් ක්‍රීඩා තොරතුරකින් යළිත් හමුවෙමු.. ඔයාලා හැමෝටම සුබ දවසක්.

keywords matheesha pathirana with ipl 2024, tata ipl 2024, csk vs srh match highlights, ipl match highlights 2024, today ipl match live, csk vs srh, csk with mathieesha pathirana, matheesha's wickets

#cricket #ipl #ipl2024 #ipl2023 #ipl2022 #ipllive #iplfans #cskvsrh #cskvsrcb #cskvsmi #cskvskkr #cskvslsg #srhvsmi #srhvrcb #srhvsmihighlights #srhvcsk #srhfans #iplt20 #indiancricket #slcricket

posted by l3ly1hj2