15 Free YouTube subscribers for your channel
Get Free YouTube Subscribers, Views and Likes

කුලියාපිටියේ සුසිතව ඝාතනය කළ හැටි සැකකරුවන් හෙළිකරයි... කැලෑවකින් සිරුර හමුවෙයි...

Follow
Ada Derana

Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
#police #kuliyapitiya #crime_news
පෙම්වතිය බැලීමට ගොස් අතුරුදන් වූ කුලියාපිටියේ පදිංචිව සිටි තරුණයාගේ මළ සිරුර මාදම්පේ ප්‍රදේශයේ තිබී සොයාගෙන ඇතැයි පොලීසිය පවසයි.

කැලෑවක තිබී අදාළ මළ සිරුර සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා කියා සිටියේය.

#News #AdaDerana #SriLankaNews #DeranaNews #TVDerana #Live #YouTubeLive #SriLankaNo1NewsSource #TruthFirst #LKA #NewsBulletin #CurrentAffairs #PoliticalNews #TrendingNews #ViralNews

posted by kelpie1018