Secret sauce that brings YouTube followers, views, likes
Get Free YouTube Subscribers, Views and Likes

අභිමානවත් ජාතික රණවිරු සැමරුම් උත්සවය ... මහින්දත් එක්වෙයි 'කිසිදා නොවියළෙන කඳුළු...'

Follow
Ada Derana

Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
#VictoryDay #WarHeroes #war #civilwar #independence
අභිමානවත් ජාතික රණවිරු සැමරුම් උත්සවය ... මහින්දත් එක්වෙයි "කිසිදා නොවියළෙන කඳුළු..."
15 වන ජාතික රණවිරු සැමරුම් උත්සවය මේ වනවිට ආරම්භ වී තිබේ.

බත්තරමුල්ල, පාර්ලිමේන්තු ක්‍රීඩාංගණය අසල පිහිටි රණවිරු ස්මාරකය අසලදී එම උත්සවය පැවැත්වෙයි.

එම උත්සවය පැවැත්වෙන්නේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ගේ ප්‍රධානත්වයෙනි.

#News #AdaDerana #SriLankaNews #DeranaNews #TVDerana #Live #YouTubeLive #SriLankaNo1NewsSource #TruthFirst #LKA #NewsBulletin #CurrentAffairs #PoliticalNews #TrendingNews #ViralNews

posted by kelpie1018