Grow your YouTube views, likes and subscribers for free
Get Free YouTube Subscribers, Views and Likes

අපි ගුග්ලිමෝ මාර්කෝනිගේ රේඩියෝව හදලා ලෝකෙට පණිවිඩ යැවුවා!

Follow
Science With Ruchira

අද මේ වීඩියෝ එකේ අපි කතා කරන්නේ රේඩියෝ තාක්ෂනය ගැන, කොහොමද රේඩියෝ වැඩ කරන්නේ. මේ රේඩියෝ තරංග හදන හැටි සහ ඒවා භාවිතා කරලා පණිවිඩ සම්ප්‍රේෂණය කරන හැටි මේ වීඩියෝ එකෙන් මම කතා කරනවා.

සැලකිය යුතුයි : රේඩියෝ සම්ප්‍රේෂණය සඳහා බලපත්‍ර අවශ්‍ය වේ. මෙම සම්ප්‍රේෂණය ඉතාම අඩු දුර කලාපයක අඩු ශක්තියකින්, අධ්‍යාපන ආදර්ශනයක් සඳහා ඉදිරිපත් කරන ලද්දකි

ටෙලිග්‍රාෆ් යන්ත්‍රය සහ දුර සන්නිවේදනය ගැන වීඩියෝව :    • ලෝකය වෙනස් කරපු ටෙලිග්‍රාෆ් තාක්ෂනය :...  

විද්‍යුත් චුම්බක තරංග ගැන වීඩියෝව :    • විශේෂ සාපේක්ෂතාවාදය (1) : විද්‍යුත් ච...  

posted by obilihi