15 Free YouTube subscribers for your channel
Get Free YouTube Subscribers, Views and Likes

පේරාදෙණිය සරසවියේ නොදුටු ඉසව් | University of Peradeniya | Solo Hiker | 2023 AL

Follow
Solo Hiker

#solohiker #peradeniya #universityofperadeniya #2023al #2023maths


අන්තිම මාස දෙකේ උපරිම ප්‍රතිඵලයකට වැඩ කරන්න


මොකද්ද මේ Highlights කියන්නේ

නොවැම්බර් මාසේ විතරක් Papers 08k Live ලියලා, ඒ දවසෙම හැම ප්‍රශ්ණයක්ම සාකච්ඡා කරලා ඉවර කරන වැඩසටහනක්

ඒ විතරක් නෙමෙයි ළමයින්ට අමාරුයි කියලා සැලකෙන ප්‍රධාන පාඩම් 10ක් නැවත ප්‍රශ්ණ හරහා මතක් කරන වැඩසටහනක්

මොනවද ඒ පාඩම්
අනුකලනය
සංකීර්ණ සංඛ්‍යා
සංකරණ හා සංයෝජන
වෘත්තය හා සරළ රේඛාව
අවකලනය ( ප්‍රස්තාර කොටස් වල අනුමාන )
ත්‍රිකෝණමිතිය
සම්භාවිතාවය
සංඛ්‍යානය
ආවේගය

කවද්ද කියටද ?
09 වන බ්‍රහස්පතින්දා සිට ආරම්භ වේ
09 උදේ 08:0011:00 | Pure Paper ලිවීම
එදිනම දහවල් 12:00 05:00 වන තෙක් එය ලකුණු සමඟ සාකච්ඡා කිරීම
එදිනම රාත්‍රී 07 සිට ඉහත සඳහන් කල එක් පාඩමක් Highlight කෙරේ.

10 වන සිකුරාදා රාත්‍රී 07 සිට ඉහත සඳහන් කල තවත් පාඩමක් Highlights කෙරේ

11 වන සෙනසුරාදා උදෑසන 08:00 11:00 Applied Paper ලිවීම , ( එම වේලාවෙහි ලිවීමට නොහැකි ළමුන්ට සිකුරාදා උදෑසන 08:00 11:00 එය ලිවිය හැක. )

සෙනසුරාදා රාත්‍රී 7 සිට එය සාකච්ඡා කරනු ලැබේ

ඉදිරි සති සඳහාද ඉහත පරිදි මෙය නැවත ක්‍රියාත්මක වේ.

විමසීම් Whatsapp 0710356358

Combined Maths With Madushan Neranjan
Youtube Channel

https://youtube.com/@ComMathsMadushan...

Website Link
www.mathswithmadushan.lk

Whatsapp Channel
https://whatsapp.com/channel/0029VaAI...

Telegram channel
https://t.me/CMHighlights

Whatsapp Discussion group
https://chat.whatsapp.com/BSfGfGhid9D...

posted by nakvasimon