Grow your YouTube channel like a PRO with a free tool
Get Free YouTube Subscribers, Views and Likes

නයි මිරිස් වගාව / ගෙවතුවගාව

Follow
Punchi Geviliya

#ගෙවතු
#වගාව
#නයි මිරිස්
#එලවළු
#homemade
#homegarden
#spicyfood
#srilanka
ඔබගේ නිවසට අවශ්‍යය එළවළු පලතුරු ඔබ ගෙවත්තේම වගා කළ යුතු කාලය එළඹ ඇත... වස විසෙන් තොර කාබනික වගාවක් උදෙසා එය අපගේ වගකීම වනු ඇත.... මාගේ මේ ප්‍රයත්නය රටේ අනාගතය බාර ගැනීමට සිටින පුංචි අපි සියලු දෙනාම පවුලේ සියලු දෙනා සමග එකතු වී පිරිසිදු නැවුම් එළවළු පලතුරු ගෙයි මුලුතැන්ගෙට ගෙන ඒමේ ආරම්භක උත්සාහය ගැනීමයි...

posted by leerbaaro6