Secret weapon how to promote your YouTube channel
Get Free YouTube Subscribers, Views and Likes

එන්න යන්න ජපුර අහස යටට..| university of Sri Jayewardenepura | medical student life || Vishwa Perera

Follow
Vishwa Perera

HELLO FRIENDS....Welcome to my channel. This is my 13th vlog


ප්‍රභාසංස්ලේෂණය නොමිලේ එක්දින සම්මන්ත්‍රණය|2023 සහ 2024 ජීවවිද්‍යා සිසුන් සඳහා | විශ්ව පෙරේරා (වෛද්‍ය ශිෂ්‍ය)

ලියාපදිංචිය සඳහා ලින්ක් එක: http://bitly.ws/CP3p

⭕දිනය මැයි 01 වෙනිදා සඳුදා

⭕වෙලාව ප.ව.1.30 ප.ව. 5.30

⭕ස්ථානය මහරගම සිප්යුරු (Sipyuru) අධ්‍යාපන ආයතනය ( මහරගම බෝගහ අසල බස් නැවතුම්පොළ අසළ , ඇමිටි එක ඉදිරිපිට burger king එක අසළම)

ගුරුවරයා ගැන
➡උසස්පෙල පලමු වර ප්‍රතිඵල ABB ( ජීව විද්‍යාව A)
➡උසස්පෙල දෙවන වර ප්‍රතිඵල AAA (z=2.056)
➡මේ වන විට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ තෙවන වසර ඉගෙනුම ලබයි.
➡Vishwa Perera youtube නාලිකාව මෙහෙයවයි

➡2019 වසරේ සිට ජීව විද්‍යා විෂය කුඩා කණ්ඩායම් පංති පවත්වයි. සියලුම සිසුන් සමත් වීඇත.

සම්මන්ත්‍රණය ගැන
➡ප්‍රභාසංස්ලේෂණය පාඩම බොහෝ සිසුන්ට ගැටලු කාරී පාඩමකි. එසේම රචනා ප්‍රශ්න පත්‍රයේ ලකුනු7ක් ඇතුලුව මේ පාඩමෙන් ලැබිය හැකි උපරිම ලකුනු 9යකි. එසේම 2023 සහ 2024 සියලුම ලමුන් සඳහා සහභාගී විය හැකි නිසා මේ පාඩම තෝරා ගන්නා ලදි.. ඉදිරියට සිසුන්ගේ ඉල්ලීම පරිදි මෙවැනි පාඩම් එක්දින සම්මන්ත්‍රණ වලින් ආවරණය කිරීමට සූදානම්..

සහභාගී වන ඔබට අපෙන්
➡පාඩම එකවර අවබෝධ කරගත හැකි ආකාරයෙන් කෙටික්‍රම සහ මතක හිටින ආකර්ශනීය ක්‍රම වලින් කියාදීම
➡පාඩමෙන් එන ප්‍රශ්න සාකච්ඡා කිරීම
➡කෙටිසටහනක් සකස් කරදීම
➡විභාගයේදී ඔබට මුහුණදීමට සිදුවන අභියොග හා ඒවාට මුහුණදීමට කල යුතු දේ ගැන දැනුවත් කිරීම
➡පුංචි මතක සටහනක්

ඔබගේ A/L වසර අනුව අදාල වට්සැප් ගෲපය හා එක්වන්න...

2023: https://chat.whatsapp.com/FXVCY0aiIuK...

2024: https://chat.whatsapp.com/HbrvdRIMu2p...

සැ.යු: ඉඩකඩ සීමිත බැවින් පලමුව google form එක පුරවා ලියාපදිංචි වියයුතු බව කාරුණිකව දැනුම් දෙනවා.

වැඩිදුර තොරතුරු සදහා අමතන්න: 0710877614 විශ්ව පෙරේරා

⚠A/L biology lessons with Vishwa youtube channel :    / @biologylessonswithvishwa  


I’m a 3rd year medical student at University of Sri Jayawardenepura (faculty of medical sciences) , Sri Lanka. In Sri Lanka we are going through a 5 year long course in med school in order to become a qualified doctor.
Here I am planning to make a variety of videos about the life in med school in Sri Lanka.
Stay safe... stay happy... stay motivated... we have to survive...

Day in life of a Medical Student |VLOG13| SriLanka | university of Sri Jayewardenepura || Vishwa Perera

⚠DO NOT FORGET TO LEAVE A COMMENT . I love to see how you react this...
⚠please SUBSCRIBE my channel and don't miss next video.
⚠please hit the like button and share with everyone....
⭕Click and find this out : https://bit.ly/3AarDMI

⭕visit channel :    / @thevishwaperera  

අපේ සමාජමාධ්‍ය සබඳතා:

Facebook:

https://www.facebook.com/profile.php?...

  / vishcreations98  


https://instagram.com/vish_creations?...



අපේ ටෙලිග්‍රෑම් ගෲප් වලට එකතු වීමට;

Vishwa Perera YT community : https://t.me/vishwapererayt


⚠My 1st vlog "a day in life ofa medical student lockdown version":    • Day in life of MEDICAL student | SRI ...  

⚠My 4th vlog "exam week vlog " :    • Week in life of MEDICAL student | SRI...  

⚠My 5th vlog "university of peradeniya " :    • Day in life of MEDICAL student | SRI ...  

⚠How to achieve 80% marks easily :    • Study tips from life of a MEDICAL stu...  

⚠O/L special video series :

Epi 1:    • Study tips for O/Ls |MEDICAL student ...  

Epi 2:    • Study tips for O/Ls |Epi 2 | MEDICAL ...  





music I used:

Song: INOSSI Somewhere
Music provided by Vlog No Copyright Music.
Creative Commons Attribution 3.0 Unported
Video Link:    • INOSSI  Somewhere (Vlog No Copyright...  

Kohe Ho Ma (කොහේ හෝ මා) Bhashi Devanga | Cover by Anugi
Produced By Three60 by Bourne Innovations



Cover by | Anugi
Music | Chamel
On Guitars Shenal

   • Kohe Ho Ma (කොහේ හෝ මා)  Bhashi Deva...  

Key words:
Vishwa Perera
university of peradeniya
university of kelaniya
university of ruhuna
Exam motivation
Exam status for whatsapp
Exam
Exam tips
Exam tips sinhala
Exam tips for students
Exam tips for students sinhala
Exam preparation
Exam preparation tips
Sri lanka university students
Study with me
Study vlog
Study vlog in sinhala
Study motivation
Study tips
Study tips in sinhala
Pomodoro technique
Pomodoro study with me
Pomodoro
Exam study vlog
Exam motivation
Exam week vlog
medical student life
medical student life in sri lanka
university of sri jayewardenepura
faculty of medical sciences
vishwa perera
sri lankan medical students
study vlog
biology sinhala lessons
sri lanka vlogs
biology sinhala lessons a/l
sinhala
how to spend free time in med school
japura medicine
day in the life of a medical student in sri lanka
week in the life of a medical student in sri lanka
sri lankan medical student life
medical student life in sri lanka
medical student life in japura
japura medical
japura medical faculty students
japura medical faculty song
japura medical faculty
sri lanka
colombo medical student
medical school vlog
sinhala medical school vlog
Srilankan medical student
vishwa perera
#StudyTipsInSinhala
#LKA
#StudyTips
#EducationOverGossip
#medicalstudentvlogs
#StudyTipsInSinhala #LKA #StudyTips
#vishwaperera

posted by verdapperyg