How to get free YouTube subscribers, likes and views?
Get Free YouTube Subscribers, Views and Likes

University Of Ruhuna | රුහුණ විශ්වවිද්‍යාලය | Al OL සිසුන් නැරඹිය යුතුම Video එක.

Follow
Soyanna සොයන්නා

මේ විවියෝ එක රුහුණට ආදරේ කරන ඔයාලා වෙනුවෙන්,ඉතිං රුහුණු කියන්නේ වෙනස්ම විදිහේ vibe එකක් තියන හරි ලස්සන ඒ වගේම සුන්දර වටපිටාවක් තියන University එකක්,මට පුලුවන් විදිහට ඒ ලස්සන ඔයාලා එක්ක මන් බෙදාගත්තා..

රුහුණට යන්න ඒ වගේම විශ්වවිද්‍යාල සිහිනය හැබෑකරගන්න් ආසාවෙන් ඉන්න නංගිලා මල්ලිලා ඔක්කොටම කියන්න තියන්නේ , හොදට වැඩ කරන්න කරන්න බැරි දෙයක් නෑ..

එහෙනම් තවත් ලස්සන University එකකින් හම්බෙමු මතක ඇතුව Subscribe කරලා තියාගන්න,එකතු වෙන්න Facebook,Instagram,Tiktok එකත් එක්ක.

ජය ♥
~ සොයන්නා

Facebook : https://www.facebook.com/Soyanna.mv?m...

Instagram : https://www.instagram.com/soyanna_mv?...

Tiktok : https://www.tiktok.com/@soyanna___?_t...

#uor #ruhuna #university #universityofruhuna #unilife #universitylife #schoollife #study #studymotivation #dream #dreamuniversity #uni

posted by nut2i8q