The easiest way to skyrocket your YouTube subscribers
Get Free YouTube Subscribers, Views and Likes

London වල අපේ අලුත් ගෙදර 🇬🇧 🇱🇰

Follow
Mind Tour

තමන් ට නිදහස තියෙන එ හිත නිවෙන ආදරණීය න් එක්ක ලස්සනම මතක හැදෙන තැන හොයාගන්න එක අපි හැමෝගෙම හීනයක්.

ලංකාවේදී වගේ නෙවෙයි මෙහෙදී අපි තනි වෙලා,ගෙයක් හොයා ගන්න එක ලේසි නැ ගෙයක් හොයන්න මහන්සි වෙන කෙනෙක්ට ගෙවල් ගනන් මාසික වියදම ගැන යම් හරි අවබෝධයක් ලැබෙන්න තමයි අපි මේ vlog එක කරේ.
UK අැවිත් accommodation හොයන හැම යාලුවෙක් ට ම එ හීන සැබෑ වේවා! ❤

Location Greenhithe, United Kingdom

Migrating✈, Destinations, Goal setting, Supporting, ,Life style self satisfaction

MindTour

posted by agradenkoa4