YouTube doesn't want you know this subscribers secret
Get Free YouTube Subscribers, Views and Likes

Labrador Retriever 2020 CKC Best In Show Win කරපු ලක්ෂ 15 වේ Labrador සුරතලා - Ceylon Pet Media

Follow
CEYLON PET MEDIA

ඔන්න ඉතින් කිව්වා වගේම ඔයාලා කැමතිම ආසම Dog Breed එකක් අරන් තමයි අද අපි ආවේ, ඇත්තටම Labrador Retriever කියන්නේ ලංකාවේ සහ ලංකාවේන් පිට රටවලත් ඉතා අතිශයින් ජනප්‍රිය සුරතල් සුනඛයෙක්, ඉතින් අපි මේ Breed එක ගැනත් අවශ්‍ය වන කරුණු කාරණා සමග ලස්සන වීඩියෝ එකක් ඔබ වෙත අරන් ආවා, මේ වීඩියෝ එකේ විශේෂත්වය වන්නේ මේ Labrador Retriever සුරතලා 2020 ලංකාවේ පැවැත්වූ දැනට තිබුණු අවසාන Dog Show එකේ Best In Show ජයග්‍රහණය කරපු Labrador සුරතලා බවයි, ඉතින් වීඩියෝ එක බලලා වීඩියෝ එක හොඳයි කියල හිතෙනවනම් වීඩියෝ එකට Like එකක් දාලා Comment එකක් දාලා ඔයාගේ යාලුවන්ටත් දකින්න මේ වීඩියෝ එක අනිවාර්යයෙන් Share කරන්න..මේ වගේ තවත් ලස්සන වීඩියෝ බලන්න අමතක නොකර අපේ චැනල් එක Subscribe කරලා තියා ගන්න..ඉක්මනින් තවත් ලස්සන වීඩියෝ එකක් අරන් ලගදිම එනවා එතෙක් ඔබට ජය ❤

⭕ Dog Owner
Sammas Imported Royal Lions
Sameera Niwarthana : 070 251 3030 / 076 757 2472
Facebook :   / sammas.importedroyallions  
Location : https://goo.gl/maps/8RdvRA4reJB8Qav56

ඔබේ සුරතලා ගැනත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් ලංකාවට සහ මුලු ලෝකෙටම පෙන්න කතා කරන්න කැමතිනම් එන්න අප සමග එකතු වෙන්න, අපි ඔබ ඉන්න තැනටම ඇවිල්ලා නොමිලේ වීඩියෝ එකක් කරලා දෙනවා Ceylon Pet Media 077 401 3170

Subscribe us Ceylon Pet Media :    / ceylonpetmedia  
Subscribe us Ceylon Vision Media :    / @ceylonvisionmediatamil  

#labrador #ckc_best_in_show_winner_2020 #ceylon_pet_media

Song: DayFox & Luke Bergs Feel Good
Music provided by Vlog No Copyright Music.
Video Link:    • DayFox & Luke Bergs  Feel Good (Vlog...  

Song: Waesto Show Me
Music provided by Vlog No Copyright Music.
Video Link:    • Waesto  Show Me (Vlog No Copyright M...  



CONTACT US ✉
[email protected]
Nisshanka : 0774013170


OUR SOCIAL MEDIA
Facebook :   / ceylonpetmedia  
Instagram :   / ceylonvisionmedia  
Tiktok : https://www.tiktok.com/ceylonvisionme...

Ceylon Vision Media Team ‍‍‍
Executive Producers: Dinesh Nisshanka


Social Media Specialist : Dinesh Nisshanka
Videographer: Dulanjith Lochana
Production Assistant : Yomali Shanika

© Ceylon Pet Media All Rights Reserved ®
මෙම සම්පූර්ණ වැඩසටහන අවසරයකින් තොරව වෙනත් සමාජ මාධ්‍ය තුළ publish කිරීමෙන් වළකින්න.
Kindly refrain from uploading the FULL VIDEO to other Social Media platforms WITHOUT prior permission.

posted by or1kes21