15 Free YouTube subscribers for your channel
Get Free YouTube Subscribers, Views and Likes

How to become an air hostess sinhala | ගුවන් සේවිකාවක් වෙන්නේ කොහොමද

Follow
University Of Srilanka

ගොඩක් අය ආස කරන දෙයක් තමා air hostess කෙනෙක් වෙන එක,⁣air hostess එහෙම නැත්තම් ගුවන් සේවිකාවක් වෙන්න උපාධි හෝ ඩිප්ලෝමා අවශ්‍ය නෑ,රුපියල් ලක්ෂ 5ක අධික වැටුප් සහ තවත් බෝහෝ වරප්‍රසාද හමුවෙන මේ රැකියාවට ගැණු ළමයින්ට වගේම පිරිමි ළමයිටත් අයදුම් කරන්න පුළුවන්,මේකට අයදුම් කරන්න ඔන සුදුසුකම් මොනාද,අයදුම් කරන්නේ කොහොමද ,interview එකට සුදානම් වෙන්නේ කොහොමද වගේම ගුවන් සේවිකාවකට ලැබෙන වැටුප් සහ වරප්‍රසාද ගැනත් මේ video එකෙන් දැන ගන්න පුළුවන්.
#airhostess #srilanka #universityofsrilanka

posted by kgalemelacm